තරු හුට පට

හිරුණිකා නාන හැටි (වීඩියෝ සහිතයි) ice bucket challenge

“ice bucket challenge”අභියෝගය පිළිගනිමින් මහ වරුෂාවේ එය සාර්ථකව නිම කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම අභියෝගය තවත් දේශපාලනඥයින් තිදෙනෙකුට බාරගන්නැයි අභියෝග කර තිබේ.

 

ඒ එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත්සභා ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සෙනාල් වෙල්ගම සහ ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ටය.

 

 

2 Comments

2 Comments

  1. SRILANKAN

    August 23, 2014 at 6:01 am

    ලංකාවෙ ජනතාවට වෙන ප්‍රශ්න මොකුත් නෑ, හැමෝම තුන්වේලාවෙම බුරියානි කාලා, සල්ලි උඩ තමයි නිදා ගන්නේ… ඒ නිසා අපි අයිස් බකට් චැලෙන්ජ් එකේ ෆන් එකක් ගන්නවා…

  2. ranjith

    August 26, 2014 at 8:37 am

    These show ladies are a shame to our nation. When there are enough problems within the country, these show ladies are going through “western style challenges” to raise funds for foreign charities. “ Hooo Look at us, we speak English, we are foreign dolls…he ..he..he.”. What a shame.

    Hope our veteran politicians will ignore this stupid challenge.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!