හොලිවුඩ්

අලි මස් කන්න මරාගන්නා සිංහයින් හා කිඹුලෙක් (දුර්ලභ වීඩියෝවක්)

 

2

අලි මළ කුණක් කෑමට කුසගින්නෙන් පෙළෙන සිංහයින් ‍තිදෙනෙකු හා බිහිසුණු සටනක් කරන කිඹුලෙකු අවසානයේ විඩාවට පත්ව සටන අත්හරින වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

 

 

මෙමසිදුවීමවාර්තාවන්නේ, කෙන්යාවේසම්බුරුවනරක්ෂිතයෙනි.කිඹුලා සටන් කරන්නේ තනිවමය. මේ නිසා ඌ දැඩි ලෙස වෙහෙසට පත්ව සටන අත්හරින්නේ සිංහයින්ට අලි මස් රස බැලීමට ඉඩ දෙමිනි.

 

 

දත්සහනියපොතුවල ඇති බැඳීම මෙන්ම තියුණු ස්වභාවයපිළිබිඹුකරන එම දුර්ලභ වීඩියෝව පහත පරිදිය.

 

1 Comment

1 Comment

  1. පරිසරයට කිට්ටු වෙලා බැලුවොත් තමා පරිසරය සැබෑ ලෙසම දකින්න හැකි වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!