ලංකාවේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වන මහේන්ද්‍ර පෙරේරා සිය උපන්දින සාදය ඊයේ දිනයේ සමරන ලදී. මෙහි විශේෂත්වය වන්නේ කිසිදු කාන්තාවකට අදාළ සාදයට ආරාධනා නොකිරීමත් , සාදය සඳහා පැමිණ සිට ඇත්තේ පිරිමි පුද්ගයින් පමණක් බවත්ය.
මහේන්ද්‍ර පෙරේරා සිය උපන්දින සාදය පැවැත්වු අයුරු පහත වීඩියෝවේ පළ වෙයි.