තරු හුට පට

MH17 යානයේ සිටි ලාංකික නිළිය කවුද?

පසුගිය දා යුක්රේනයේදී ත්‍රස්තප්‍රහාරයකින් විනාශවූ MH17 යානයේ සිට මියගිය මගීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්බවයක් ඇති නිළියක්ද සිට ඇති බව  විදෙස් පුවත් වාර්තා කරනවා.

Shuba Jay නමින් රසික ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මැලේසියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වෙයි.
37 හැවිරිදි ඇය ලන්දේසි ජාතික තරුණයෙකු සමඟ 2010 වසරේ දී විවාහ වී ඇති අතර මේ දෙදෙනාගේ අලුත උපන් දරුවා සමඟ සිය සැමියාගේ දෙමව්පියන් බැහැදැකීමට ඇම්ස්ටර්ඩෑම් බලා ගොස් ඇත. දෙමාපියන් දැකබලාගෙන නැවත සිට රට වන මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත පැමිණෙමින් සිටියදීයි මේ අනතුර සිදුව ඇත.

 
මේ අනතුරින් Shuba Jay, ඇගේ සැමියා වන Paul Goes හා එකම දියණිය වන  Kaela Maya ඇතුළු ගුවන්යානයේ සිටි සියළුම මඟීන් ජීවිතක්ෂයට පත්වූවා.

l1

l6

l5

l3

l2

l4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!