
හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩ මහතාට පසුගිය දා ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
පසුගියදා (24) රාත්රියේදී පිටකෝට්ටේ එපිටමුල්ල ප්රදේශයේදී ඔහුගේ මෝටර් රථය හරස්කර කිසියම් පුද්ගලයකු විසින් පහරදීමක් සිදුකර ඇත.
කෙසේ වෙතත් ඔහු මේ වන විට ශ්රී ජයවර්ධනපුර රෝහලේදී සැත්කම් දෙකක් සිදුකර ඇතැයි වාර්තාවෙයි.
දිනේෂ මහතාට පහරදුන් අයද කළුබෝවිල රෝහලට ඇතුළුවී ඇතැයි වාර්තාවෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
![1 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/1-640x480-1.jpg)
![2 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/2-640x480-1.jpg)
![3 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/3-640x480-1.jpg)
![4 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/4-640x480-1.jpg)
![5 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/5-640x480-1.jpg)
![6 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/6-640x480-1.jpg)
![7 [640x480]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/08/7-640x480-1.jpg)