තරු හුට පට

ජනනේන්ද්‍රීය කපාගෙන මුහුදට විසිකරලා

තමාගේ ජන නේන්ද්‍රීය කපාගෙන මුහුදට විසිකරපු පුවතක් කළුතරින් අපට  දැනගන්නට ලැබෙනවා.

 

 

විසි  අට හැවිරිදි   පුද්ගලයෙක්  ඔහුගේ රහස් ප්‍රදේශය හිරිවට්ටාගෙනයි මේ වැඩේ කරගෙන තියෙන්නේ.

 

 

කොහොම වුණත්  මේ වන විට අදාළ අවයවය හොයා ගෙන නැවත එකතු කිරීම සඳහා නාගොඩ රොහලේ සැත්කම් සිදුකරමින් පවතින බවයි දෙරණ ‍වෙබ් ගොසිප් වෙත වාර්තා වෙන්නේ.

 
මේ සිද්ධිය කර‍ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න තවමත්  හරිහැටි තොරතුරක් නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!