තරු හුට පට

සමන්මලී සකලසූරිය යුග දිවියට – ඡායාරූප මෙන්න

දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය අද(14) යුග දිවියට එළැඹුනා.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සාක්ෂි අත්සන් කිරීම සඳහා එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!