පාලිත තෙවරප්පෙරුම මහතා මේ දිනවල උපවාසයක නිරත වෙලා ඉන්නේ කියලා කොයි කවුරුත් දන්න කාරණයක්නේ.
ඒ මහතා ඉල්ලන ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ඔහු සිය දිවි නසා ගන්නා බවට මේ වන විට ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ කොහොම හරි ඔන්න මේ වන විට පාලිත තෙවරප්පෙරුම මහතා සිය දිවි නසාගන්න ගෙල වැලලාගෙන සිටින බවට හැගෙන ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙලා.
එම ඡායාරූපය පහතින් නරඹන්න.
ඔහු රෝහල්ගත කර බවට මේ වන විට වාර්තා වෙනවා .
