කාලයක් තිස්සේ හැම රටකම තරුණ වැඩිහිටි අය අතරේ ලොකුවට ප්රචලිත වෙලා යන දෙයක්නේ මේ Selfie ඡායාරූප ගැනිල්ල. ඉතිං මේ නිසා හුගක් අය පස්සේ ලොකු ලොකු ප්රශ්න වලට මුහුණදෙනවා.
ඒ විදිහට ඉන්දියානු තරුණියකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. තරුණියක් තමන්ගේ ජීවිතේට හිතන්නේ නැති දෙයක් තමයි ඇයට වෙලා තියෙන්නේ.
ඇය නිරුවත් Selfie ඡායාරූපයක් අරගෙන තියෙනවා. ඒ ඇගේ පෙම්වතාගේ බලකිරිල්ල මත. ඉතුරු හරිය කියන්න ඕනේ නැහැ.
පහතින් එම වීඩියෝව බලන්න.
