ජූනි මස 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි කිලෝ ග්රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබේ.
ඒ අනූව රුපියල් 870ක් වූ සිමෙන්ති මිටියක මිල රුපියල් 930ක් වනු ඇත.
ටෝකියෝ, අල්ට්රාටෙක්, හොල්සිම් ඇතුළු සිමෙන්ති වර්ග 5ක මෙලෙස මිල වැඩි කිරීමට අවසර දී තිබේ.
