පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කේක් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
සාරා වැගනෙක්ට් මන්ත්‍රීවරිය මෙලෙස අනපේක්ෂිත කේක් ප්‍රහාරයකට මුහුණ දුන්නා ය.
ඇය ජර්මනියේ ෆාර් ලෙෆ්ට් ලින්ක් පක්ෂයේ සමාජිකාවක් වෙයි.
ජර්මනියට ඇතුල් කරගන්නා සරණාගතයින් සංඛ්‍යාව අවම කළ යුතු බවට හඬ නැගීම හේතුවෙන් මෙලෙස ඇයට කේක ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සරණාගතයෙකු විසින් මෙලෙස කේක් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
