හොලිවුඩ්

අදහාගන්නත් බෑ – සිසුන් 80 දෙනෙකු එකවර ආවේශවෙලා (වීඩියෝ සහිතයි)

cvr

 

පාසලක ළමුන්  80 දෙනෙකු පමණ ආවේශවීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

කලු වස්ත්‍ර යෙන් හැද පැළඳගෙන සිටි විශාල ප්‍රමාණයේ මනුස්සයෙක් අදාළ  පාසල් ළමුන්ගේ ගෙල මිරිකීමට තැත්තකරන බවයි රෝහල්ගත කරන ලද ළමුන්ගෙන් පිරිසක් පවසා ඇත්තේ.

එම පාසල අවට ගමේ ජනතාව ප්‍රකාශ කරනු ලබන්නේ  විශාල පිරිසක් ආවේශ වුණු පළමු වතාව මෙය බවයි

කොහොම වුණත් මේ සිද්ධිය වෙල් තියෙන්නේ  ලංකාවේ නම් නෙවෙයි.
පේරූ රාජ්‍යෙය්    Tarapoto නම් ප්‍ර දේශයේ Elsa Perea Flores නම්  පාසලේ තමයි  මෙම සිදුවීම සිදුවෙලා තියෙන්නේ.

ඒ පාසල අවට ගමේ අය නම් කියන්නේ   පාසල හදලා තියෙන්නේ පරණ කනත්තක් උඩ බවයි. කොහොම වුණත් මෙම පාසල් ළමුන් රෝහල්ගත කර රෝහලේ  වෛද්‍යවරුනම් කියන්නේ මේක ඇවිල් ෆිට් එක කියලයි.

කලන්ත ගතිය. ගැහෙන ගතිය. වගේ රෝග ලක්ෂණ ඔවුන් සතුව පවතින බව එම වෛද්‍යවරු පවසන්නේ. පසුගිය අප්‍රේල් මස සිට මේ තත්ත්වය පැතිරෙමින් තිබෙනවාලු. වයස 11ත්  14ත් අතර  එම පාසලේ ළමුන්ටලු මේ රෝගය වැළඳී තියෙන්නේ.

ඒ කොහොම වුණත් ගමේ මිනිස්සු නම් කියන්නේ මේ ආවේශවීමක් කියලයි.

A1 A2 A3 A4 A5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!