බොලිවුඩ්

ජැකලීන් පාර්ලිමේන්තුවක් අමතයි

jj

 

ශ්‍රී ලාංකේය බොලිවුඩ් රුවැත්තිය, ජැකලින් ෆර්නැන්ඩස් යුරෝපා පාර්ලිමේන්තුව ඇමතීමේ පුවතක් වාර්තා වනවා.

එම දේශනයේ මාතෘකාව වූයේ නිවාස සහ මානව සංවර්ධනයයි. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන්, තානාපතිවරුන්, සමාජ සේවා සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ජැකලින්ගේ දේශනය සඳහා සහභාගිවූ බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාව ජැකලින්ට හිමි  වූයේ පසුගිය 26 වන දිනයි. ඇය එදින විශේෂ දේශනයක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!