ඉන්දියාවේ නාලිකාවකට ආන්දෝලනාත්මක සාකච්ඡාවක් ලබා දෙමින් ඉන්දියාවේ සිහින රැජිණියක් වන කන්ගනා රනෝත් පසුගියදා පවසා සිටියේ “මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින් “ යන බවයි.
ඒ සුපිරි බොලිවුඕ නළු රිතික් රෝෂන් සමඟ ඇයගේ තිබු පේ‍්‍රම සම්බන්ධය පිළිබඳව කළ විමසීමකදී යි.
“ලිංගික ජීවිතයේ දී කාන්තාවක් ක්්රියාශීලීයි නම්, ඇයව සමාජය හඳුන්වන්නෙ ගණිකාවක් කියා…. ඇය හැම අතින්ම සාර්ථකයි නම් ඇයව හඳුන්වන්නෙ පිස්සියක් කියා.
මට ඒ දෙකම කිව්වත් මා හොඳින්…‘‘ යැයි භෘ ඔඪ නාළිකාවේ අදාළ වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පවසන්නී ය.
කන්ගනා රිතික් රෝෂන් සමග තිබු පේ‍්‍රම සම්බන්ධයේ දී ඇය රිතික්ට යැවූ ඊමේල් පණිවුඩ රිතික් විසින් උසාවියට ඉදිරිපත් කරමින් කන්ගනා යනු මානසිකව උන්මත්තක තරුණියක් බව ඔප්පු කරන්නට රිතික් ලොකු උත්සහයක් ගෙන තිබුණි.
