පසුගිය කාලය පුරාම අපේ රටේ සිදුවූ සත්ත්ව හංසනයන් පිළිබඳව වාර්තා වුණා. එක කාලයට උකුස්සෙක් මැරුවා, මේ ළඟදි මෙණරෙක් මරලා. ඒ හැම දෙයක්ම සමාජ ජාල ඔස්සේ ප්රසිද්ධියට පත් වුණා.
හැබැයි සත්තුන්ට ආදරේ කරන මිනිස්සුත් ඉන්නවා. ඒ අය තමන්ගේ ජීවිතය පවා කැප කරනවා සත්තු බේරගන්න.
මේ පහළ තියෙන වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න . මේක සත්ව හිංසනයක්ද? සත්ව කරුණාවක්ද කියලා ඔයාලට හිතෙයි එතකොට.