තරු හුට පට

සූටිං මාටිං ස්ටාර් සිටී වේදිකාව පුදුමකරවයි

 cover

“ස්ටාර් සිටි“ වැඩසටහන කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයින් උන්මාදයට පත්කළ වැඩසටහනක්.

ඒ තරමට මේ “ස්ටාර් සිටි“ වැඩසටහනට බලන්න දැන් ප්‍රේක්ෂකයින් ඇබ්බැහිවෙලා තියෙන්නේ.

මොකද මේ වැඩසටහන සෑම දිනකින් දිනකම වෙනස් වූ දෙයක් එහෙම නැතිනම් අලුත් දෙයක්, එහෙමත් නැතිනම් ප්‍රේක්ෂකයින් පුදුම කරවන දෙයක් සිදුවෙනවා නියතයි.

ඔන්න ලබන සතියේ විකාශය වීමට නියමිත වැඩසටහනේ වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව නැරඹුවොත් ඔයාලට නම් පුදුම හිතෙයි.

ඒ මොකද දන්නවාද? සටාර් සිටී වැඩසටහන මෙන්න ලංකාවේ ඉන්න කුඩා ළමායගේ සිටි මහළු පුද්ගලයා දක්වා දන්නා කියන දෙන්නෙක් තමයි  සූටින් මාටින් කියන්නේ. මේ දෙන්නා කාටත් නොකියාම ස්ටාර් සිටී වේදිකාවට ඇවිල්ලා. කොයි කවුරුත් දන්නවානේ සුටීන් මාටින් කියන්නේ ලංකාවේ ජනප්‍රියතම කාර්ටුන් එක කියලා .

සූටින් මාටින් ස්ටාර් සිටි වේදීකාවට ඇවිල්ලා කරපු වැඩ බලාගන්න ඕන නම් අනිවාර්යයෙන් සෙනසුරාදා රාත්‍රී 9.00 දෙරණ නාලිකාව බලන්න වෙනවා. සූටින් මාටින් සිටින වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!