බෙල්ල කැඩුණු පරවියෙකුට යළි පණ දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.
කෙහොම වුණත් එම වීඩියෝව Magic එකක්ද එහෙම නැතිනම් මුලාවක්ද කියලා අපි කියන්න දන්නේ නෑ.
මේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වේගෙනයි යන්නේ.
ඒ නිසා ඔයාලාම කල්පනා කරලා බලන්න මේක ඇත්තක්ද? එහෙම නැතිනම් බොරුවක්ද ? කියලා.
