තරු හුට පට

දෙවියන් හොයා ගිහින් කට්ටඬියාගෙන් එලොව යයි (වීඩියෝ)

cover

කට්ටඩියෙකු විසින් ප්‍රතිකාර කිරීමට යාමෙන් තරුණ කාන්තාවක   මරණයට පත්වී තිබෙනවා.

අනුරාධපුර , කටුකැලියාව ප්‍රදේශයේ වාසයකරන කට්ටඩියෙකු විසින් පවත්වාගෙන ගිය ප්‍රතිකාර හේතුවෙන් මෙසේ මරණයට පත්වී ඇත.

මධුෂ්කා කුමාරි නමැති 36 හැවිරිදි විවාහක කාන්තාවකි. එක් දරු මවක් වන ඇය අනුරාධපුර නෙල්ලිකුලම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කට්ටඩියා දේවාරූඩයෙන් ඇයට ප්‍රතිකාර කිරීමට යාමේදී පොල් මලකින් තදබල ලෙස පහර දී දෙපතුල් සහ ශරීරයේ තවත් ස්ථාන කිහිපයක් පුළුස්සා තිබෙන බවත්  කකුලෙන් අදාළ කාන්තාවගේ බෙල්ල ප්‍ර දේශය ස මිරිකා ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුර  තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!