කටාර් නුවර කාර්යබහුලම අධිවේගී මාර්ගයට දැවැන්ත ව්යාඝ්රයෙකු හදිසියේ පාරේ ගමන් ගත් වාහනයකින් වැටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මෙම ව්යාඝ්රයා මාර්ගයේ දිව යන ආකාරයේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි එ් පිිළිබඳ දැඩි කතාබහක් මතුව ඇත්තේ.
ඉන් පසුව එම ව්යාඝ්රයාගේ අයිතිකරු යැයි කියන පුද්ගලයා පැමිණ එම ව්යාඝ්රයා රැගෙන ගිය බවයි එම වීඩියෝ පටයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
වීඩියෝව පහතින් බලන්න.
