තරු හුට පට

M.G ධනුෂ්ක වේදීකාවේ පිස්සු නටයි (වීඩියෝව පිටවෙයි)

cover

දෙරණ නාලිකාවෙන් සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00ට විකාශය වන ස්ටාර් සිටී වැඩසටහන ගැන නම් දැන් නොදන්න කෙනෙක් නෑ.

ඒ තරමටම මේ වැඩසටහන ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ප්‍ර සිද්ධියට පත්වෙලා.

ඒ මොකද මේ වැඩසටහන අතරතුරේ නොයෙකුත් විශේෂ අවස්ථා ඕනෑතරම් තියෙනවානේ. අනිත් එක තමයි මෙවැනි වැඩසටහනක් ලංකාවේ පළවෙනි වතාවට තමයි විකාශය වෙන්නේ.

ස්ටාර් සිටී සාමාන්‍ය වැඩසටහන් වලට දෙවැනි නැති ටෙලිවිෂණය වෙනස් කරන වැඩසටහනක් කිව්වත් නිවැරදී. ඒකනේ මේ වැඩසටහන ගොඩක් අය නරඹන්නේ.

ඔන්න මෙතෙක් ටෙලිවිෂණයේ විකාශය නොකරණ ලද ස්ටාර් සිටි වැඩසටහනේ වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව බැලුවොත් ඔයාලා පුදුමවෙයි. මොකද මෙන්න මේ වීඩියෝවේ ගායකෙයෝ රඟපානවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි දෙරණ නාලිකාවේ විකාශය වූ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන කිරුළ දිනාගත් එම්.ජී. ධනුෂ්ක තමයි මේ රඟපාන්නේ.

බලාගෙන ගියාම එම්.ජී. ගායනයට අමතරව දැන් රංගනයෙනුත් දක්ෂතා දක්වනවානේ.

එම්.ජී. මේ අනුකරණය කරන්නේ ලංකාවේ විකට චරිතවලින් අංක එකේ චරිතයක් වන බන්දු සමරසිංහවයි.

බලන්නකෝ එම්.ජී. ගේ රඟපෑමේ දක්ෂතාවය කොහොමද කියලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!