පසුගිය දා පැවති විස්සයි විස්ස ක්රිකට් තරඟය පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්රී ලංකාව අතරනේ. කොහොම හරි ශ්රී ලංකා කණ්ඩායම එම තරඟයෙන් ජයග්රහණය කළා. ඔන්න ඒ ජයග්රහණයේ ඇති සතුටු අපේ ක්රිකට් කණ්ඩායම සමරලා තියෙනවා. බලන්නකෝ කොහෙමද අපේ ක්රිකට් පිල ජයග්රහණය සැමරුවේ කියලා.
