ඉරාජ් වීරරත්න කියන්නේ පසුගිය දා මියුසික් වීඩියෝවක් පළකිරීමෙන් පසු වැඩි දෙනා කතා බහ කරපු චරිතයක්නේ. වැඩි වශයෙන්ම කතාබහ කළේ එයාගේ “ මම සිල් බිඳගත්තේ“ ගීතයේ වීඩියෝව ගැන තමයි.
කොහොම හරි ඒ මියුසික් වීඩියෝව මේ වන විට කොයි කවුරුත් බලලා තියෙනවානේ.
ඔන්න දැන් කියන්න යන්නේ ඉරාජ් වීරරත්න නිසා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වන යුරේනි නොෂිකාට සිද්ධ වුණු සිදුවීමක් ගැනයි.
දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනට පසුගිය දවසක ඉරාජ් ඇවිල්ලා තියෙනවා. ඒ වැඩසටහනේදී යුරේනි “මම සිල් බිඳගත්තේ“ ගීතය ගැන දිගින් දිගටම ප්‍රශ්න කරලා.
කොහොම හරි අන්තිමට ඉරාජ් යුරේනිගෙන් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් පෙරළා අහලා තියෙනවා.
ඉරාජ් මොකක්ද දන්නවාද අහලා තියෙන ප්‍රශ්නය.
ඉරාජ් අහපු ආන්දෝලනාතමක ප්‍රශ්නය සහ යුරේනි දීපු පිළිතුර පහතින් බලන්න
