තරු හුට පට

දෑස් මානයේ රැඳෙනකන් – සමීර තවමත් මග බලා ඉන්නවාලු ( ඕඩියෝ)

 

sameera

ආදරය කියන්නේ ලැබෙනකන් බලා ඉන්න ඕනේ දෙයක් නෙවෙයි , ඒක පරිත්‍යාග කරන්න ඕනේ දෙයක් කියලත් ආදරය කරපු සහ කරන අයනම් කියනවා ඕනෑතරම් සමාජයෙන් අපි අහලා තියෙනවානේ.

කොහොම හරි ආදරය කරලා දිනපු අය මෙන්ම ආදරයෙන් පරාද වුණු අයත් ඔනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. ඒ වෙනුවෙන් සිංදු පවා පසුගිය කාලය පුරා නිර්මාණය වුණානේ.

ඒ අතරින් අතැම් ගීත සමාජයට සමාජගත වුණා. ඇතැම් ගීත කාලයත් එක්කම යටවෙලා ගියා.

ඔන්න ආදරය සම්බන්ධයෙන් කැයැවුණු තවත් අලුත්ම ගීතයක් අප වෙත ලැබිලා තියෙනවා. ඒ ගීතයේ නම තමයි “අහිමි වු දා“

සමීර හෙන්නායක තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම වුණත් අපිටනම් හිතෙනවා මේ ගීතය සමාජයට වැඩිපුර සමාජගතවෙයි කියලයි.

කොහොම බලන්නකෝ ඒ සිංදුව ඔයාලම අහලා…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!