පියුමි හංසමාලි කියන්නෙ ජනප්රිය නිළියක් වගේම ජනප්රිය නිරූපිකාවක්. ඒ විතරක් නෙමෙයි ෆෙස්බුක් එකෙත් එයා හරි ජනප්රියයි. ඒක නිසාම පියුමිගේ ෆෑන්ස්ලට පේන්න පියුමි දවසකට විශාල ප්රමාණයක් දානවානේ.
ඔන්න ගිය සතියෙ පියුමි නුවරඑළියෙ ගිය වෙලාවේ ගත්ත අමුතුම ෆොටෝ ටිකක් නිසා මේ දවස්වල ෆෙස්බුක් එකම කැළඹිලා.
ඒ ෆොටෝ ටික පහතින.









