තරු හුට පට

කූඩුවෙන් පැන්න දිවියෙකු හමුවන සෑම කෙනාවම සපාකයි (වීඩියෝ)

 

kotiya

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ පාසලකට හදිසියේ දිවියෙකු කඩා වැදී විශාල කලබලයක් සිදුකර තිබෙනවා.

උදෑසන පාසල් භූමියට ඇතුළු වුණ මේ දිවියා පැය 10 ක පමණ මෙහෙයුමකින් අනතුරුව කොටු කර ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම දිවියා පුද්ගලයින් 6 දෙනෙකු පමණ සපා කා තිබූ අතර වනජීවි නිලධාරීන් පවසා තිබෙන්නේ දිවියා වයස අවුරුදු 8 ක පමණ පිරිමි සතෙකු බවයි.

අනතුරුව අල්ලා ගත් දිවියාව බැංගලෝරයේ ජාතික සත්ත්ව උ්‍යායානය වෙත භාර දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!