ඇන්ජලීනා ජොලී කිව්වාම මේ ලෝකයේ නොදන්න කෙනෙක් නෑ. එයා ලෝකයේ ඉන්න ජනප්රිය චරිතයක්නේ. ඔන්න එයා ගැන පසුගිය කාලයේ එක එක කතා ගිය.
හැබැයි දැන් මේ අපි කියන්න යන්නේ අලුත්ම කතාවක්. මෙච්චර කාලයකට ඔයාලා දැකලා තියෙනවාද ඇන්ජලිනා ජොලීගේ ඇගේ තියෙන පච්ච ටික. එන්න දැන් පලවෙනි වතාවට එයාගේ ශරීරයේ තියෙන පච්ච නිරාවරණය වෙලා තියෙනවා. ඒ පච්ච ටික කොහොම හරි කට්ටිය දැකලා පුදුම වෙලා තියෙනවා. බලන්නකෝ ජොලීගේ ඇගේ තියෙන පච්ච ටික කොහොමද කියලා.
