තරු හුට පට

බිස්වාල්ගෙන් ආන්දෝලනාත්මක පණිවිඩයක් – ජතික ගීය අමෙරිකාවේදීත් දෙමළෙන් කියලාලු!

bisval

පසුගිය නිදහස් දින උළෙලේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරා කියලා කොයි කවුරුත් දන්න කාරණයක්නේ.

ඔන්න දැන්  ඒ ගැන තවත් කතාවක් යනවා. ඒ මොකද දන්නවාද එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්  මහත්මිය විසින් ඇයගේ ට්විටර් ගිණුමෙන් ශ්‍රී ලංකාවට සුබ පැතීමත් සමඟයි.

ඒ ට්විටර් පණිවිඩයෙන් කියවෙන්නේ කොළඹදී මෙන්ම වොෂින්ටනයේදීද ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනු ලැබූ බවයි.

ඔන්න දැන්  ඒ පණිවිඩය නිසා ආයෙමත් කට්ටිය  මේ ගැන අතන මෙතන කතා කරන්න පටන් අරගෙන.
anthems 1

national anthems

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!