ගණිකා වෘත්තීය යනු ලෝකයේ පැරණිම වෘත්තීය බව පිළිගැනීමයි. ඒ වගේම තමයි ගණිකා වෘත්තීය ලාබදායි රැකියාවකි කියලත් කවුරුත් දන්න කාරනයක්නේ. සුපිරි තලයේ ගණිකාවකට දිනක පැය කිහිපයක සේවයෙන් රජයේ සේවකයෙකුගේ මාසික වැටුප අබිබවා යන සුපිරි වේතනයක් සහ අතිරේක දීමනා ලැබිය හැකි බව නොරහසකි. ඉතාම බාල ගණයේ වීදි ගනිකාවකට වුවද ගනුදෙනු කරුවන් නැතිව විරැකියාවෙන් පෙලීමට සිදු වෙනවා යයි පැවසීමට පුමාණවත් සාක්ෂිද නැත. ගණිකා වෘත්තීය සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස විවිද මට්ටම් වලින් අප හට කොලඹ සුපිරි තරු හෝටල් ආශ්‍රිතව සිට පහත්ම මට්ටමේදී මරදානේ ගුවන් පාලම ආශ්‍රිතවද දැකිය හැක්කේ එබැවිනි.
ඒ කොහොම වුණත් ලංකාවේ නම් ගණිකා වෘත්තීය කියනකොට ගොඩක් පුද්ගලයින්ගෙන් එක එක මත එනවා. මේ කියන්නේ යන්නේ ඒ වෘත්තීය හොඳ නරකද කියන එකනම් නෙවෙයි. මේ දිනවල ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද වීඩියෝවක් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහි පෙන්නුම් කරන්නේ අදාළ ස්ථානයකට යන පුද්ගලයින් විවිධාකාර වූ හැසිරීම් සහ විවිධාකාර වූ හැඟීම් සහ එහි අතුළත සිදුවන සිදුවීම් කිහිපයකි. මෙහි පළවෙන්නේ එම වීඩියොවයි.
