තරු හුට පට

විමල් රෝම ගුවන් තොටේ තනියෙන්!

සම්මන්ත්‍රණ මාලාවකට යුරෝපයට ගිය ජා.නි.පෙ. නායක පා.ම විමල් වීරවංශ මහතා මාසයක පමණ සිය  යුරෝපා සංචාරය නිම කරමින් දිවයිනට පැමිණ සිටිනවා. කෙසේ වෙතත් ඔහු රෝම ගුවන් තොටුපළේ තනිවම රැඳී සිටින අයුරු කැමරාවට හසුකර ගත් ලාංකිකයෙකු එය සිය ෆේස්බුක් ගිණුමේ පළ කරලා.

ඒ “Oh my god! Spotted Wimal Weerawansa at the Rome airport! Isn’t he like WANTED! How the mighty have fallen. NO SECURITY, NO ENTOURAGE and NOT EVEN IN A 1ST CLASS LOUNGE now!!!!! Hahaha. .. and ironically at a western airport“ සටහනද එහි තබමිනි.
20

විමල් රෝම ගුවන් තොටුපළේ තනිව සිටි බව ඡායා රූපයක දක්නට තිබුණද කටුනායකට පැමිණි ඔහු පිළිගැනීමට පිරිසක් එක්ව සිටි අයුරුද දැකගත හැකිවිය.

 

10

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!