Gossip News

 10 වැනිදට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

දුරුතු පොහොය දිනය යෙදී ඇති ලබන 10 වනදාට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා.

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය ද මෙයයි.

සිකුරාදා රාත්‍රී 10.37ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන සිකුරාදා අලූයම 2.42ට අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව සිකුරාදා රාත්‍රී 12.40ට එළඹෙන බව නාසා ආයතනය සඳහන් කර තිබෙනවා.

මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!