Gossip

හොඳට හිටපු කොල්ලා අවුරුදු දෙකකින් රූමත් තරුණියක් වුණු හැටි – Photos

අද ලෝකේ අහන්න දකින්න ලැබෙන දේවල් හරිම පුදුමයි.
සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරු තරම්.
මේ කියන්න යන්නෙත් ඒ වගේ අපූරු කතාවක් ගැන.
සමහරු ලස්සන වෙන්න නොකරන දෙයක් නැති තරම්.
ගැහැණියක් විදිහට උපත ලබා පිරිමියෙක් වෙන්නත් පිරිමියෙක් විදිහට උපත ලබා ගැහැණියක් වෙන්නත් උත්සහ කරන අය මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.
ඒ විදිහට පිරිමියෙකු ලෙස උපත ලැබූ අයෙක් රූමත් තරුණියක් බවට පත්වුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
වාර්තාවන අන්දමට ඔහු වසර 02ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙලෙස රූ ස්වභාවය සහිත තරුණියක් වී ඇති බවයි.

එම ඡායාරූප පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!