මේගන් මර්කල්ගේ පියා හෙට දිනයේ පැවැත්වෙන රාජකීය විවාහ උත්සවයට සහභාගී වෙන්නේ නෑ.
එම නිසා ඒ අඩුව සම්පුර්ණ කිරීමට හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් රජු ඉදිරිපත් වී තිබෙනවා.
ඇයගේ පියා හදිසියේ රෝගාතුර වීම නිසා විවාහ උත්සවයට සහභාගී වීමට නොහැකිවී තිබෙනවා.
ඒ අනුව පියා විසින් ඉටු කළ යුතු විවාහවීමේදී දියණිය චාරිත්‍රානුකූලව බාරදීමේ අවස්ථාව චාල්ස් රජු විසින් කළ යුතු බව මේගන් මර්කල් ඉල්ලා සිටිනවා.
කෙසේවෙතත් ඇය කළ ඉල්ලීම ඉටුකිරීමට චාල්ස් රජු සතුටින් භාරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙය රාජකීය විවාහ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීමක්