Gossip

හැමෝම බලා සිටින උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දවස මෙන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 21,469 දෙනෙකු පෙනී සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!