Gossip

සුසන්තිකා ජයසිංහ හදිසියේම පොලිස් සේවයට බැඳෙයි

ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩිකාවක් තමයි සුසන්තිකා ජයසිංහ කියලා කියන්නේ.

ඉතින් මේ දවස්වල ඇය ගැන අලුත් ආරංචියක් හැමතැනම පැතිරෙන්න පටන් අරන් තියෙනවා.

ඒ ඇය පොලිස් සේවයට බැඳිලා කියලායි.

කොහොමවුණත් මෙහෙම පොලිස් නිළධාරිණියක් ලෙස පෙනී සිටින ඡායාරූප කිහිපයක් නිසා තමයි මේ කතාව මෙහෙම පැතිරෙන්න හේතුව වුණේ.

ඒත් ඇය මේ විදියට පොලිස් නිළ ඇඳුම ඇඳලා තියෙන්නේ මියුසික් වීඩියෝවකට.

ඉතින් සුසන්තිකාට ආදරය කරන අයට ඇගේ රංගනයන් මේ මියුසික් වීඩියෝව හරහා බලාගන්න පුළුවන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!