Gossip

සුපිරි මෝටර් රථයෙන් ඇවිත් පිටකෝට්ටේ නිවසක් ළඟ කුණු දාලා ගිය යුවළට යනඑනමං නැතිවෙන්න උගන්වපු අපූරු පාඩම – වීඩියෝ

ඇඳුමින් මුදලින් කොයි තරම් පොහොසත් වුණත් වැඩක් කරන කරන්නේ කැත වැඩනම්.
ඒ විදිහේ කැත වැඩක් හැමෝම අතරට ගිය පුවතක් ගැන පිටකොට්ටේ පැත්තෙන් වාර්තා වුණා.
ඒ තමයි පිටකොට්ටේ නිවසක් අසලට සුපිරි රථයකින් රාත්‍රීයේ පැමිණි යුවලක් කුණු දැමීම සිදුවීමක්.
මේ ගැන සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
රාත්‍රියේ මෙම යුවල නිවසක් ආසන්නයේ ඇති තාප්පය අසල මෝටර් රථයකින් පැමිණ කුණු දමා යන අයුරු නිවසේ සවි කර තිබූ CCTV කැමරා තුළ සටහන්වී තිබෙනවා.
මෙම යුවළගේ පහත් ක්‍රියාවට පාඩමක් ඉගැන්වීම සඳහා අදාල CCTV දර්ශන උපයෝගී කරගත් නිවෙස් හිමියන් කුණු දමා ගිය යුවලගේ සුපැහැදිලි ඡායාරූප ” මෙහි ඇති කුණු වල අයිතිකරුවන් ” යනුවෙන් සඳහන් කර එම තාප්පයේ දර්ශනය කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!