Gossip

සුපිරි බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි අවසන් ගමන් යයි – Photos

අද අප්‍රේල් පළවැනිදා.
අද බොරුවගෙ එහෙමත් නැත්තම් මෝඩයගෙ දවස..ඇත්තටම පුංචි බොරුවක් කියලා ඔයත් සතුටක් ලබන්න ඇති…
අද අනිත් කෙනාව බොරුවක් කියලා රවට්ටන්න තමයි කවුරුත් උත්සහ කරන්නේ.
සමහරු කියනවා අරයා මෙයා මැරිලා කියලා.. තවත් සමහරු කියනවා Accident එකක් වුණා කියලා ඒ වගේ අමුතු අමුතු බොරු ගොතලා අනිත් කෙනාව මෝඩයා කරන්න තමයි අද හුඟක් අය බලන්නේ.
මුහුණුපොත පුරාමත් ඒ වගේ බොරු පෝස්ට් හුවමාරු වෙලා තිබුණා.
සමහරු සුබ උපන්දිනයක් වේවා කියලා හැමෝටම සුබපතලා තිබුණා.
තවත් අය අයිෂ්චර්යා රායි අවසන් ගමන් ගිහින් කියලා පෝස්ට් දාලා තිබුණා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වෙලා නව අගමැති විදිහට මහින්ද රාජපක්ෂ මහතා පත්කරලා කියලත් සමහරු කියලා Post දාලා..
මේ එවැනි පෝස්ට් කිහිපයක්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!