Gossip

සුපිරි ක්‍රීඩකයාගෙන් වෙන්වෙන්න පෙම්වතිය තීරණය කරයි

ලොව ජනප්‍රියතම රෙස්ලින් ක්‍රීඩකයෙකු වන ජෝන් සීනා සහ රෙස්ලින් ක්‍රීඩිකා නිකී බෙලා අතර පැවති ආදර සම්බන්ධය අවසන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් මේ බව පවසන්නේ නිකී බෙලා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහනක් අනුවයි.

එහි ඇය සඳහන් කර ඇත්තේ වසර 06 ක කාලයක් පැවති ආදරය අවසන් කර ඔවුන් දෙදෙනා වෙන්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ විවාහය ළඟදීම සිදුකෙරෙන බවට ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!