Gossip

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ මධුසමයේ ඡායාරූපයක් ලීක් වෙයි – Photos

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි අනුෂ්කා ෂර්මා සමඟින් යුග දිවියට පිවිසුනා.
ඔවුන්ගේ මධුසමය සඳහා තෝරාගෙන තිබුණේ ඉතාලියේ හිමෙන් වැසීගිය ප්‍ර දේශයක්.
එහි ඡායාරූපයක් අනුෂ්කා ෂර්මා විසින් අන්තර්ජාලයට එක්කර තිබුණා.
මේ යුවළ ලබන සතියේදී ඉන්දියාවට පැමිණිමට නියමිත අතර මංගල උත්සවයට සහභාගී නොවූ හිතවතුන්ට සාදයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!