Gossip

තමන්ව මේ ලෝකෙට බිහිකරපු අම්මා අවසන් ගමන් යද්දී ඇය ලඟ තනි රකින බුද්ධ පුත්‍රයෙක්

අපි මේ ලෝකේ ගොඩක්ම ආදරය කරන්නේ කාටද කිව්වොත් ගොඩක් අය ගාව තියෙන උත්තරයක් තමයි අපිව බිහි කරපු අම්මා හරි නැත්නම් තාත්තා හරි කියලා.

මොන තරාතිරමක හිටියත් මොන පවුල් පසුබිමක හිටියත් අපි අම්මාගේ තාත්තාගේ දේවල් වලදී හරි සංවේදීයිනේ.

පසුගිය දවස්වල අන්තර්ජාලයේ පළවූ ඡායාරූප කිහිපයක් ගැන මේ දවස්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ ඡායාරූප වල දැක්වෙන්නේ සිවුරු දරාගෙන සිටින බුද්ධ පුත්‍රයෙක් තමන්ව මේ ලෝකෙට බිහිකරපු අම්මා මෙලොවින් සමුඅරන් යන දවසේ ඇය ලඟ තනි රකින ආකාරයයි.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!