Gossip

සිංහයන් කොදෙව්වන් පරාජය කරද්දී කැමරා කාචයට හසුවුණු සරාගී ගායිකාව – Photos

ලෝකයේම ප්‍රසිද්ධ මෙන්ම දක්ෂ සරාගී පොප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.
ඇයගේ අපූරු හැකියාව නිසා ලොව පුරා ප්‍රේක්ෂකයන් ඇයට ආදරය කරනවා.
ලෝක කුසලාන තරගාවලියේදීත් ඇය ගැන අවධානය යොමුව තිබෙනවා.
ඒ ඊයේ පැවැත්වුණු කොදෙව් – ශ්‍රී ලංකා තරගාවලිය නැරඹීමට ඇය පැමිණීම නිසයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහයෝගය දැක්වීමට ඇය පැමිණි බවයි.

එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!