Gossip

සනත් ජයසූරියගේ අඩි පාරේ යන රනුක් ජයසූරිය මෙන්න

සනත් ජයසූරියගේ පුතා තමයි රනුක් ජයසූරිය කියලා කියන්නේ. ඉතින් රනුකත් දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිනවා. මේ අතර සනත් ජයසූරිය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පුතාගේ දක්ෂතා දැක්වෙන වීඩියෝවක් යොමු කර තිබෙනවා. ඔහු එම වීඩියෝවට යොදා තිබුණේ Typical jayasuriya’s shot කියලායි. මේ එම වීඩියෝවයි.  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!