Video

සචිනි ඇතුළු කණ්ඩායම විසේකාරී ඩාන්ස් එක ලස්සන කරපු හැටි

කවුරුත් ආදරය කරන නිවේදිකාවක් තමයි සචිනි නිපුන්සලා කියන්නේ.

ඉතින් දැන්නම් සචිනි නිවේදිකාවක් පමණක් විදියට නෙවෙයි නර්තන ශිල්පිණියක් විදියටත් දැන් හැමෝම හඳුන්වනවා.

සචිනිට ආදරය කරන හැමෝටම මතක ඇතිනේ විසේකාරි සිංදුවට සචිනිගේ ප්‍රේක්ෂකයන් එක්ක කරපු dance එක.

ඉතින් මේ එම වීඩියෝ එක හැදුනු විදියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!