උදාරි කෞෂල්‍යා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.
ඉතින් උදාරි ගැන අලුත් කතාබහක් හැමතැනම පැතිරෙන්නට පටන් අරන් තියෙනවා.
ඒ තමයි සංගීත්ගෙන් වෙන්වූ උදාරි මුස්ලිම් ආගමට හැරිලා කියලායි.
හැබැයි මෙහෙම පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ ඇත්ත කතාවක්නම් නෙවෙයි.
මේ උදාරි රංගනයෙන් දායක වන මියුසික් වීඩියෝවක කොටසක්.
මේ එම වීඩියෝවයි.