Gossip

වොල්ගා, හර්ෂණව අතහැර වෙනත් විවාහයක් කර ගනියි

වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ කියන්නේ කලාලොවේ ආදරය දිනාගත්ත යුවළක්.

ඉතින් මේ යුවළ නවතම මියුසික් වීඩියෝවක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා.

දිනූෂ මධුසංඛ ගේ සිත තාම කියන ගීතයේ මියුසික් වීඩියෝව වෙනුවෙන් තමයි මේ දෙදෙනා රංගනයේ යෙදෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!