Gossip

වොල්ගා හර්ෂණව අතහැර වෙනත් විවාහයක් කරගැනීමේ සිද්ධියෙන් පසු හර්ෂණ බෙත්මගේ පැහැරගැනීමක් නිසා පොලිස් අත්අඩංගුවට

වොල්ගා සහ හර්ෂණ බෙත්මගේ කියන්නේ ආදරණීය යුවළක්.
පසුගියදා වොල්ගා හර්ෂණව අතහැර වෙනත් විවාහයක් කරගත්තා කියලා පුවතක් පැතිරුණා.
හැබැයි ඒ සැබෑ ජීවිතේනම් නෙවෙයි. මියුසික් වීඩියෝවකයි.
කොහොම වුණත් දැන් යන අලුත්ම කතාව තමයි හර්ෂණ ජනප්‍රිය නිළියක් පැහැරගෙන පොලිස් අත්අඩංගුවට පත්වුණා කියන එක.
මේ සිද්ධියත් මියුසික් වීඩියෝවක දර්ශනයක්.
චමුශ්‍රී අධ්‍යක්ෂණය කළ අමල් ලියනගේ ගායනා කළ එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!