Gossip

“වෙඩින් ගන්න හෝල් බුක් කරලා, වෙඩින් කාඩ් ගහලා බෙදන්න යද්දි තේරුමක් නෑ කියලා සියල්ල අත්හැර පැවදිවුණා” – Photos

ජීවිතේ අපි හැමෝම බලාපොරොත්තු හීන පස්සේ එළවනවා.
ඒත් හැමදේම තාවකාලික දේවල් කියලා අපිට වැටහෙන්නේ ගොඩක් කල් ගියාට පස්සෙයි.
හැමදේම කැපකරලා සල්ලි හොයලා මොන තරම් සැප සම්පත් ලැබුණත් දවසක ඒ හැමදේමත් අපිට දාලා යන්න වෙනවා.
අපි මේ විදිහට කතා කළේ අන්තර්ජාලය පුරා හුවමාරු වෙන ඡායාරූපයක් නිසයි.
එම ඡායාරූපයේ දැක්වෙන්නේ තරුණයෙක් සසුන්ගතවූ අයුරුයි.
එම ඡායාරූපයේ සිටින කෙනාගේ තොරතුරක් සඳහන් නොවුණත් එහි අපූරු සටහනක් තිබුණා.
ඒ මම වෙඩින් ගන්න හෝල් බුක් කරලා වෙඩින් කාඩ් ගහලා බෙදන්න යද්දි තේරුමක් නෑ කියලා සියල්ල අත්හැර පැවදිවුණා යනුවෙන්.

එම ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!