Gossip

“විශ්‍රාම යන්නේ මොලේ ශෛල අක්‍රීය වන නිසා මතකය අඩු වන නිසා” – රංගන ශිල්පී දුලීකාට පාන්දර 2ට හිතුන දේ

දුලීකා මාරපන කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ සම්මානනීය රංගන ශිල්පිණියක්.

ඉතින් දුලීකාට හදිසියේම පාන්දරම ඇහැරිලා.

ඉතින් ඇය එහෙම පාන්දර නැගිටලා කියපු දේ තමයි මේ.

හරියටම පාන්දර 2:41 මට මෙහෙම හිතුනා.
මිනිස්සුන් විශ්‍රාම යන්නෙ 55 න්, නැතිනම් 60 න් .. ඒ ඔවුන්ගේ ක්‍රියා කාරීත්වය අඩු නිසා. මොලේ ශෛල අක්‍රීය වන නිසා. මතකය අඩු වන නිසා . කොටින්ම අවුරුදු 55/60 වෙනකොට මිනිස්සුන් තම සේවය සම්පූර්ණ කර විශ්‍රාම ගත යුතුයි… රටේ නීතිය නොවැ.
************
ඉතින් අපේ රටේ එහෙම උදවිය කොහොමෙයි අප්පා තාම මේ රට පාලනය කරන්න නහින්නෙ. දරු මුණුපුරො බලල ගෙදර ඉන්ට එපායැ…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!