Gossip

විවාහයෙන් වෙන්වුණු සංගීත් සමග ශාලිකා එදිරිසිංහ පෙම් පළහිලව්වක?- ශාලිකා පළමුවරට සියල්ල හෙළි කරයි – Exclusive

ශාලිකා එදිරිසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.

ඉතින් ශාලිකා ගැන මේ දිනවල හැමතැනම කටකතාවක් පැතිරෙමින් පවතිනවා.

ඒ උදාරිගෙන් වෙන්වූ සංගීත් සතරසිංහ සමග පෙම් සබඳතාවයක් ඇති බවට.

ඉතින් මෙහෙම පැතිරෙන කටකතාවේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් සොයා බලන්න අප ශාලිකා එදිරිසිංහ ව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

එතකොට ශාලිකා කිව්වේ මේ වගේ කතාවක්.

මොන පිස්සුද? ඒක බොරු කතාවක්… කවුද එහෙම කියන්නේ…. මමයි සංගීතුයි අතර ඒ විදියේ කිසිම සම්බන්ධයක් නෑ…. ඒ කතාව වැඩක් නැති කවුරුහරි පතුරුවන බොරු කතාවක්….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!