Gossip

විරාත් කෝලිගේ වෙඩින් එකට ගිය අපේ කොල්ලා ගයාන්, කට්ටියටම පිස්සු හැදෙන්න දාපු සුපිරි ඩාන්ස් එක – වීඩියෝ

කෝලිගේ වෙඩින් එකට ගිය අපේ කොල්ලා ගැන පසුගිය දවසක අපි ඔබට කිව්වා.
ඔහු තමයි ගයාන් සේනානායක.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමේ වාසනාව ගැන හුඟ දෙනෙක් කතාකරලා තිබ්බා.
මෙම විවාහ උත්සවයට තමන් සහභාගී වූ ආකාරය ගැන ඉන්දීය මාධ්‍යයට ගයාන් අදහස් දක්වා තිබුණා.
ඒ වගේම ගයාන් කෝලි සමඟ ඩාන්ස් කරන වීඩියෝවකුත් ගයාන් මුහුණුපොතට එක්කරලා තිබුණා.

එම වීඩියෝ පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!