බොලිවුඩ්

කති‍්‍රනා කයිෆ් දැන් හරි ගණන් ලු….

සුපිරි බොලිවුඩ් නිළි කත්‍රීනා කයිෆ් බොලිවුඩ් නිළියන්ගෙන් වැඩිම ආදායමක් ලබන බවයි ඉන්දීය බොලිවුඩ් පුරයෙන් ලැබෙන ආරංචි පවසන්නේ.

එම නිසා බොලිවූඩයේ වැඩීම ආදායම් ලාභී රංගන ශිල්පීන් අතරින් කත්‍රිනා ප්‍රමුඛස්ථානය ගෙන තියෙනවා.

කත්‍රීනාගේ අදායම වැඩි වීම නිසා ඇයට ඉන්දියාවේ වැඩිම  ආදායම් බදු ගෙවන්නත් සිද්ධ වෙලා

මේ නිසා ඇය ඉදිරියට රඟපාන්න තියන චිත්‍රපට වලට දැනටමත් ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියන බවයි අපට වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!